Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස, බොහෝ යුවලවල් මගෙන් අහන ප්‍රශ්නයක් තමා ගර්භණී සමයේදී ලිංගිකත්වය ගැන.
එය ආරක්ෂිතද?
බොහෝ ගැබ්ගැනීම් සඳහා, ඔව්!
ඔබට, placenta previa - වැදෑමහ පහත පිහිටා තිබීම, පැහැදිලි කළ නොහැකි රුධිර වහනයක් හෝ දියර පිටවීමක් සිදුවී ඇත්නම්, ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ගැනීමෙන් පසුව ඔබට යෝනිමාර්ගය හරහා ලිංගිකව එකතුවිය හැකියි. නමුත් යෝනිමාර්ගයෙන් බැහැරව ලිංගිකව එකතුවීම සඳහා ඉහත තත්ව බාදාවක් කර නොගන්න.
ලින්ගිකව එකතු වීම මගින් ලබා ගත හැකි ප්‍රතිලාභ -
- සහකරු සමඟ සමීප/ intimate බැඳීමක් පවත්වා ගැනීමට මෙය අපූරු මාර්ගයකි.
- වඩා හොඳ සුරතාන්තය (Orgasms):
- මානසික ආතතිය අඩු කිරීම
- ශ්‍රෝණියේ මාංශ පේශි ක්‍රියාකාරීව තබා ගැනීම
Tips -
- ඔබේ ශරීරය unique වන අතර, ඔබේ ලිංගික ආශාවන් unique විය හැකිය!
- ඔබේ වැඩෙන උදරයට පීඩනයක් ඇති නොවන ඉරියව් (positions) අත්හදා බලන්න**,
- සහකරු සමඟ විවෘතව හා අවංකව කතා කරන්න. සමීප සබඳතාවක් යනු ලිංගික සංසර්ගය පමණක් නොවේ - තුරුළු වීම, සිපගැනීම සහ සම්බාහනය ද විකල්ප වේ.
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.