Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.
පියුමි කියල කියන්නේ private institute එකක job එක කරන අව්රුදු 24 ක හරිම pretty යුවතියක්.
මෙයා හරිම stylish, ගොඩක් modern fashion කරනවා.
ඊට අමතරව, පියුමි personal health care එක ගැන හරිම concern.
කාලයක් යද්දී පියුමිට් තේරෙන්න ගන්නවා, මෙයාගේ private area වල වෙනසක්. මෙයාගේ ඉකිලි කසන්න ගන්නවා. යෝනි මාර්ගය අවට තාමත් වියලි අපහසුතා ගතියක් තේරෙන්න ගන්නවා. යෝනි මාර්ගයෙන් secretion නිකුත්වෙන්න ගන්නවා.
සමහර යට ඇදුම් වර්ග අදිනකොට පියුමිට ගොඩක් අපහසුයි.
ඉතින් mentally ගොඩක් විදවලා, අත්බෙහෙත් ගොඩක් කරලා සාර්ථක නොවුණු පියුමි මේ ගැන උපදෙස් ගන්න නාරිවෙද් වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා.
එම වෛද්‍යවරයා සමග කතාබහේදී පියුමිට තේරුනේ, ඇය private selfcare routine වලදී කරන වැරදි දේවල් .
පළමුවෙන්ම කියනවනං, පියුමි කරපු දෙයක් තමා යෝනිමාර්ගය අවට pubic hair ඉවත්කිරීමට razor එකක් බාවිතා කිරිම. එම ප්‍රදේශයේ high sensitive skin එකට damage වෙලා, පසුව ඒවා infection වීමයි.
අංක දෙක, පියුමි ඉතාමත් සැර cream, soap, shampoo හා වෙනත් ආලේපන එම ප්‍රදේශයට බාවිතා කිරීමයි. මෙහි ප්‍රතිපලයක් ලෙස එම ප්‍රදේශය වියලි වී crack ඇති වී තුවාල සිදුවීමයි.
මිට අමතරව, පියුමි පුරුදුවෙලා හිටපු තවත් දෙයක් තමා bidet shower එකෙන් යෝනි මාර්ගය ඇතුල සෝදා ගැනීම. යෝනිමාර්ගය සාමන්යෙන් self clean වෙන කොටසක්. එම ප්‍රදේශයේ environment එකට හානි උනොත් යෝනි මාර්ගයේ ඉන්න lactobacillus bacteria ව විනාශවී, අහිතකර pathogens වර්දනය වීමයි.
මීට අමතරව, පියුමි ඇගට තද, synthetic යට ඇදුම් use කරන නිසා, එය සම සමග react කිරීමත්, සම වාතනය වීමත් අවම වීම නිසා තෙතමන රදා පැවතිමත්, එය bacteria වර්දනයට දායකවිමත් නිසා complicated වී තිබුනා.
වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි පියුමි shave වෙනුවට trim කරන්නත්, baby soap (සබන්), natural oil වර්ග ආලේපනයටත් පුරුදු උනා.
මිට අමතරව කපුවලින් සැකසු සැහැල්ලු යට ඇදුම් ඇදීමටත්, එම ඇදුම් සේදීම සදහා සුමුදු washer powder එකකුත් බවිත කරන්න පටන් ගත්තා.
ඔබත් මෙවැනි පුරුදු වලය හුරුවී proper vulval care routiene වලට පුරුදු වෙන්න.
When to get help now
If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.
Call 1990 — Suwa SeriyaThis article is for general education. It does not replace advice from your own doctor or midwife.