My latest case report, published in Case Reports in Obstetrics and Gynecology, investigates a crucial intersection: COVID-19 infection and Hypertensive Crisis in pregnancy.
We presented a case of a mother who, confirmed positive for COVID-19, rapidly deteriorated into a hypertensive crisis (a sudden, dangerous spike in blood pressure). The study emphasizes the theoretical link between the SARS-CoV-2 virus and mechanisms that trigger severe hypertension (high blood pressure) and complications like placental abruption.
The Key Takeaway for All: Close monitoring of blood pressure is paramount for pregnant mothers who test positive for COVID-19. Early hospital admission and urgent care are vital to prevent rapid deterioration.
Case Reports in Obstetrics and Gynecology හි පළ වූ මගේ නවතම වාර්තාව, ඉතා වැදගත් ගැටලුවක් පිළිබඳව අවධානය යොමු කරයි: කොවිඩ්-19 ආසාදනය සහ ගර්භණී සමයේදී ඇතිවන අධි රුධිර පීඩන අර්බුද (Hypertensive Crisis).
මෙම ලිපිය, COVID-19 තහවුරු වූ මවක් තුළ හදිසියේම අධි රුධිර පීඩන අර්බුදයක් (Hypertensive Crisis) ඇති වූ ආකාරය සාකච්ඡා කරයි. SARS-CoV-2 වෛරසය සහ අධි රුධිර පීඩනය (hypertension) හා වැදෑමිණි ගැලවීයාම (placental abruption) වැනි සංකූලතා ඇති කරන යාන්ත්‍රණයන් අතර ඇති විය හැකි සම්බන්ධය අපගේ අධ්‍යයනය මඟින් අවධාරණය කෙරේ.
සැමගේ අවධානයට: COVID-19 බව තහවුරු කරන ලද ගර්භණී මව්වරුන්ගේ රුධිර පීඩනය සමීපව අධීක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ. ඔවුන් කල් ඇතිව රෝහල් ගත කිරීම සහ හදිසි ප්‍රතිකාර ලබා දීම අතිශයින් වැදගත් වේ.
සම්පූර්ණ රෝගී වාර්තාව කියවා අවදානම් තත්ත්වයන් අවබෝධ කර ගන්න:
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.