Planning & first trimester

Travelling safely in the first trimester

ගැබිණියක් ලෙස සංචාරය: පළමු ත්‍රෛමාසිකයේ ආරක්ෂිතව යන්නේ කෙසේද?

Dr. Sajith wrote this article in Sinhala. An English version is not available yet.

සාමාන්‍ය ගැබ්ගැනීමකදී පළමු මාස තුන තුල ගමන් කිරීම ආරක්ෂිතය. නමුත් මෙම කාලයෙ සන්චාරය ඇගට අපහසුතා ඇතිකල හැකිය.

සංචාරයට පෙර වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න. ගුවන් ගමනක් නම්, මෙය අත්‍යවශ්‍ය වේ.

උදෑසන අසනීපය, තෙහෙට්ටුව සහ නිතර මුත්‍රා පිටවීම අපහසුතා ඇති කළ හැක. සෙමින් යන්න, නිතර විවේක ගන්න.

විජලනය වීම වළක්වා ගැනීමට ප්‍රමාණවත් ජලය පානය කරන්න.

රුධිර කැටි අවදානම අඩු කිරීමට සෑම පැයකටම වරක් ඇවිදින්න (සම්පීඩන මේස් පලදින්න) - ගුවන් ගමන් වලදි විශේෂයි.

බෝවන රෝග අවදානම් හෝ එන්නත් අවශ්‍ය ප්‍රදේශවලට යාමෙන් වළකින්න.

ඔබේ වෛද්‍ය වාර්තා පිටපත් ළඟ තබාගන්න.

ගමන් කිරීමට හොඳම කාලය ලෙස දෙවන ත්‍රෛමාසිකය සැලකේ.

When to get help now

If you think something is wrong, do not wait. Go to the nearest hospital or call 1990.

Call 1990 — Suwa Seriya

This article is for general education. It does not replace advice from your own doctor or midwife.