Cystic Hygroma යනු කලල සමයේදී වසා පද්ධතිය නිසි ලෙස වර්ධනය නොවීම නිසා බිළිඳාගේ බෙල්ලේ හෝ හිසේ ඇතිවන දියර පිරුණු වර්ධනයකි.
මෙය ඇතැම් විට ජානමය තත්ත්වයන් සමඟ සම්බන්ධ වුවද, ජානමය නොවන ගැටලුවක් ලෙසද ඇතිවිය හැක.
මෙය බොහෝ විට ගර්භණී සමයේ 9-20 සති අතර සිදුකරන අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණ මගින් හඳුනාගනු ලැබේ.
මෙය ප්‍රමාණය අනුව උපතෙන් පසු වාත මාර්ගය අවහිර කිරීමට ඉඩ ඇති බැවින්, හඳුනාගත් විගස විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය අත්‍යවශ්‍ය වේ. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් සහ උපතින් පසු ශල්‍යකර්ම ප්‍රතිකාර මගින් කළමනාකරණය කිරීමට හැකියාව ඇත!
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.