ගර්භණී සමයේ මුල් මාස කිහිපයේදී බොහෝ මවුවරුන්ට ඔක්කාරය සහ වමනය ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි. මෙය බොහෝ විට හෝමෝන මට්ටමේ වෙනස්කම් නිසා සිදුවේ.
වහාම උදව් ගත යුත්තේ කවදාද
යමක් වැරදියි කියලා හිතෙනවා නම් බලාගෙන ඉන්න එපා. ළඟම රෝහලට යන්න, නැත්නම් 1990 අමතන්න.
1990 අමතන්න — සුව සැරියමෙම ලිපිය සාමාන්‍ය දැනුම සඳහා පමණි. එය ඔබේම වෛද්‍යවරයාගේ හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් වෙනුවට නොවේ.